Pages

Wednesday, September 28, 2011

අමාරිස්....



“කඩල විකුණපු අමාරිස්
අර යන්නෙ වැනි වැනි මගුල් ගෙදරක
ඉන්නෙ තනියම තට්ට තනියම
මාර ජොලියෙන් සදාකල්හිම
මිනිහ උන්නත් කාට මොකටද
මැරිල උන්නත් ඒත් මොකටද
බෙල්ල කැපුවත් උගෙන් ගන්නට
කඩලවත් නැහැ ඌම විකුණන
බොනව විකුණන හැම සතේකම …”

Monday, September 26, 2011

මාගම්පුරට පෙම් බැදි ඇතුගල්පුර


‍සිත් අඹර පුරාවට , 
විසිරී සිතිවිලි ... 
ඔබ නොමැති පාළුව,
බෑ මකන්නට කාටවත්
ලොව නිදන නිසල රැය,
හිරිවැටෙන සීතලත්
ගෙනෙයි නෙත් අගට කදුලක්
ආදරෙන් සුදු නංගි 
සිපගන්න වතාවක්
එන්න බෑ ඉක්මනින්
ඔබ රටේ කෙලවරක

ආදරයේ සුවද


  

wdorfha wreu iqj`o"
yog oekqKq ñysß fudfyd;''
u,ska msreKq wkd.;h
wE; laIs;scfhao fmfka''
fodïkia ke;s - fifkyi we;s"
wre;ska msß ta f,dj ±l
ke.=Kq iskd mqxÑ uqfõ'''
laIs;sch fndfyd ÿr Wkdg"
fyg rka ysre fkdmEjqjo"
kqÿre Èkl Tfí iqj`o
uf.a f.or§o ±fka''''

Saturday, September 24, 2011

ආදරෙන් මට ඇසුණු එවදන් පිරී හදවත සැනසුණා


mqxÑ weia fol Èyd n,ñka l;d lrkd uf.a oEiska

ug;a fkd±ksu l`ÿ¿ jegqKd fnd<`o udf.a weia w`.ska

n,hs ud foi wdofrka Tn iqj`o mmqjg ysr lrka

ys;hs Tn fï lsuo fya;=j l`ÿ¿ tkakg whshf.ka


wdofrhs ux uf.a whshg - uf.a fï uq¿ yoj;ska

Ôúf;hs Tn i;=guhs Tn - uf.a Èúfha kE iqiqï

,.ska ysáh;a" ys;ska ne`ÿk;a Tfí uQfKa kE yskd

fldfydu lSj;a whshd bkafka ÿflka nj ug f;areKd


uefrk ;=re uf. ,.ska bkakg iqr`.kla ug yuqjqKd

wdofrka ug weiqKq tjoka msÍ yoj; iekiqKd

i;=g b;sÍ fifkfy me;sÍ WKq l`ÿ¿ leg WKkjd

ord.kakg neßu ;ek§ ta l`-¥¨ je,a .,kjd

මං තොට ආදරෙයි


ගල් ඉබ්බී - ගෙම්බී
මැස්සී - වැස්සී
කබ්බී - ලබ්බී
මං තොට ආදරෙයි
බං
________________

Tuesday, February 16, 2010

කෙහෙල්මලේ කථාව....



කෙහෙල් මලක මූලාරම්භය මෙසේ සනිටුහන් කරණා වගයි.

“පිලිවෙලක් නැතිව ඕන කෙහෙල් මලක් ලියන්නට ඔබටත් ඇරයුම් කරමින් අපි කෙහෙල් මලක් පූදන්නට වෙරදරමු”
අරෙහෙන් අහුල ගන්න,මෙහෙන් අහුල ගන්න කුනු ගොඩවල්. කවි කෑලි, පල් හෑලි, ඩී කොම්ගෙ අඩාවැඩියාවන් අලුත්වැඩියාවන් වගේම,රන්ඩු සරුවල් මේ හැම එකක්ම තැන්පත් කිරීම සදහා කෙහෙල් මලක් පූදින වගයි ….. අපේ කෙහෙල්මල් පිටුවට සහ බ්ලොගයට ඔබේ බෙල්ලත් දාන්න …

-දම්මික ජිනතිස්ස / අමායා මැණික්

Kehel malaka moolarambaya mese sanituhan karana wagai.
“piliwelak naethiwa Ona kehelmalak liyannata obatath aeraum karamin api kehelmalak puudannata wera daramu”
Arehen mehen ahula ganna kunugodawal kavi keli,pal heli,dcomge adawediyawan,aluth wediyawan,wagema randu saruwal mE hama ekakma thanpath kiriima sadaha kehel malak pudina wagai.ape kehel malata obe bellath daanna.
-Dammike Jinatissa / Amaya Manik