Pages

Wednesday, September 28, 2011

අමාරිස්....



“කඩල විකුණපු අමාරිස්
අර යන්නෙ වැනි වැනි මගුල් ගෙදරක
ඉන්නෙ තනියම තට්ට තනියම
මාර ජොලියෙන් සදාකල්හිම
මිනිහ උන්නත් කාට මොකටද
මැරිල උන්නත් ඒත් මොකටද
බෙල්ල කැපුවත් උගෙන් ගන්නට
කඩලවත් නැහැ ඌම විකුණන
බොනව විකුණන හැම සතේකම …”

1 comment:

  1. ආයුබෝවන්. වාසනාවන්..... මම සිංහල ලියනවා වැරදීය වැරදීය සමහරැ අය කියන්නාය. ඒ නම් පැහැදිලි ඉරිසියාවට බව මා හොදාකාරම දන්නෙමු. මා සිංහල පන්ති යන්නේ අමායා නංගිගේ පන්තියට වෙමු. එම නිසා මෙමාගේ ව්‍යාකරණ උක්තය වාගේම ආක්කියාතයද හරියටම හරි විය යුත්තේමය. ඇය ඉතා මහන්සි වී මෙන්න මේ විදියට ලියන්නකෝ කියා නිතර නිතර කියා දුන්නේය. මා ඔබ සැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ. අපේ සිංහල පන්තියට එන ලෙසටය. ඇයටනම් සිංහල ඇල් වතුර වාගේය. කිසිකිසි ගා සංහලෙන් කොටන්නේය.. මෙය වෙලද දැන්වීමක් නොවෙය. ඇය මට ෆේස් බුකියෙ මෙය කියන්ට කියා විතරක් කීවෝය. අමායා මැණික්ගේ සංහල පන්තියට ඔයාලත් එන්ටම ඕනෙ එන්න. අපි බලා ඉන්නෝය.ඇයගේ පන්ති ගාස්තුද ගොඩාරියක්ම අඩුය, අපේ සිංහල පන්තියට ජයවේවායි ප්රාර්තනා කොට මම නිහඩ වූයෙම්.

    ReplyDelete